401.16, ධර්ම දේශනා 4.4 – කායානුපස්සනාවෙන් පන්ච නීවරණ සන්සිඳුවීම
මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.
ආරන්‍යවාසී භික්ෂුවක් තම අත්දැකීම් තුලින්, වර්තමාණ මොහොතේදීම නිවන අරමුනු කරගත් යෝගාවචර පින්වතුන් වෙනුවෙන් පැවැත්වූ සාකච්චාමය ධර්ම දේශනා
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.
මේ භවයේදීම නිවන අරමුනු කරගෙන, ධම්මානුධම්ම ප්‍රතිපදාවට සහභාගිවූ යෝගාවචර පින්වතුන් වෙනුවෙන් නිරොධවුනාවූ මෙම ධර්මතාවයන්, එම අරමුන වෙනුවෙන්ම කැපවීමට අධිෂ්ඨාන කරන්නාවූ...