202.1 ධර්ම සාකච්චාව 2.1
ධම්මානුධම්ම ප්‍රතිපදාව හඳුනා ගනිමු මේ භවයේදීම නිවන ශාක්ශාත් කරගැනීමේ අරමුණින් සිරි සමනොල සෙනසුනට 2016 -01-14 වන දින පැමිනි යෝගාවචර පින්වතුන්...
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ධම්මානුධම්ම ප්‍රතිපදාව හඳුනා ගනිමු මේ භවයේදීම නිවන ශාක්ශාත් කරගැනීමේ අරමුණින් සිරි සමනොල සෙනසුනට 2016 -01-14 වන දින පැමිනි යෝගාවචර පින්වතුන්...
විදර්ශනාව = ප්‍රකට වන සෑම අරමුණක්ම මෙනෙහි කර අතහරින්න.
මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.
ආරන්‍යවාසී භික්ෂුවක් තම අත්දැකීම් තුලින්, වර්තමාණ මොහොතේදීම නිවන අරමුනු කරගත් යෝගාවචර පින්වතුන් වෙනුවෙන් පැවැත්වූ ධර්ම දේශනා
ඔබත් මේ භවයේදීම නිවන අපේක්ෂා කරන භාවනා යෝගියෙක් නම්, මෙම ධර්ම සාකච්චා ශ්‍රවණය කර තේරුම් ගැනීමට ඔබ සමත්වනු ඇත. එසේනම්...