මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

59.11, සත්පුරුෂයෙකු වීමට වෙර දැරීම තුලින්, කායානුපස්සනාව වඩමු

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

59.7, ධර්ම දේශනා – කායානුපස්සනාවෙන් ත්‍රිලක්ශණය අවබෝධ කර ගනිමු

ආරන්‍යවාසි භික්ෂුවකගේ රූපයේ නිරොධය දෙස නෙත් නොසෙල්වා බලාසිටිනා මේ භවයේදීම නිවන අපේක්ෂිත, යෝගාවචර පින්වතුන් මවිතයට පත්කරමින් තමන්ගේ ශෝත විඥ්ඥාණයේ නිරොධය...

59.3, ධර්ම දේශනා – ආශ්‍රව හෙවත් උපධි (මම, මාගේ, මගේ ආත්මය )

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

301.12, යෝගාවචර විදර්ශනා අත්දැකීම් 22 (3.5)

යටියන්තොට සිරි සමනොල සෙනසුනට ධම්මානුධම්ම ප්‍රතිපදා 3 වන වැඩමුලුවට සහභාගිවූ මෙන්ම, ස්කයිප් හරහා සම්බන්දවූ යෝගාවචරයින් දැක්වූ අත්දැකීම් වලින් කොටසක් ....

59.8, යෝගාවචර විදර්ශනා අත්දැකීම් 21

මේ භවයේදීම නිවන අරමුනු කරගෙන, ධම්මානුධම්ම ප්‍රතිපදා 1වන වැඩ මුලුවට සහභාගිවූ යෝගාවචර පින්වතුන් වෙනුවෙන් නිරොධවුනාවූ මෙම ධර්මතාවයන්, එම අරමුන වෙනුවෙන්ම...