59.15, චිත්ත විවේකය ශාක්ෂාත්කර ගැනීම තුලින් කාය විවේකයට
මේ භවයේදීම නිවන අරමුනු කරගෙන, ධම්මානුධම්ම ප්‍රතිපදාවට සහභාගිවූ යෝගාවචර පින්වතුන් වෙනුවෙන් නිරොධවුනාවූ මෙම ධර්මතාවයන්, එම අරමුන වෙනුවෙන්ම කැපවීමට අධිෂ්ඨාන කරන්නාවූ පින්වතුන්ට පමණක්ම යෝග්‍ය විය හැක.
මේවා අනාත්මයන් හෙවත් ශූණ්යයතාවයන් බැවින් මෙහි හිමිකමක් හෝ අයිතිවාසිකමක් මට නැත.
ආරන්‍යවාසි භික්ෂුවක්
Previous Post
Next Post