202.5, යෝගාවචර විදර්ශනා අත්දැකීම් 27 (2.9)
නිවන මේ මෝහෝතේදීම අත්දැකිය යුතුය, අත්විඳිය යුතුය.
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
නිවන මේ මෝහෝතේදීම අත්දැකිය යුතුය, අත්විඳිය යුතුය.
නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්
අවිද්‍යාව අවිද්‍යාව බව දැන ගැනීම විද්‍යාවයි
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව
ආරන්‍යවාසි භික්ෂුවකගේ රූපයේ නිරොධය දෙස නෙත් නොසෙල්වා බලාසිටිනා මේ භවයේදීම නිවන අපේක්ෂිත, යෝගාවචර පින්වතුන් මවිතයට පත්කරමින් තමන්ගේ ශෝත විඥ්ඥාණයේ නිරොධය...