59.12, යෝගාවචර විදර්ශනා අත්දැකීම් 19
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.
මේ භවයේදීම නිවන අරමුනු කරගෙන, ධම්මානුධම්ම ප්‍රතිපදා 1වන වැඩ මුලුවට සහභාගිවූ යෝගාවචර පින්වතුන් වෙනුවෙන් නිරොධවුනාවූ මෙම ධර්මතාවයන්, එම අරමුන වෙනුවෙන්ම...
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව
යෝනිසෝ මනසිකාරය යෙදවීම තුලින් සිරි සමනොල සෙනසුනේදී භාවනාවේ ප්‍රතිපල අත්විඳි යෝගාවචර පින්වතුන්ගේ අත්දැකීම් සමග ආරන්‍යවාසි භික්ෂුවගේ අත්දැකීම් සන්සන්ධනාත්මකව විග්‍රහ කෙරෙන...