Posts by admin

0003.2 ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට- ධර්ම සාකච්ඡාව 03

මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.

0003.1 චන්ද චිත්ත වීරිය වීමංසා හරහා නිවන් මගට (ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට 03)

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතයට

2401.03 භාවනාව යනු මේ චිත්තක්ෂණය අනුගතව වීම නොවන්නේද?(මුලික භාවනා ධර්ම දේශනා 24.01)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

2401.01 අකුසලය පංච නිවරනයි, කුසලය සතර සතිපට්ඨානයයි(මුලික භාවනා උපදෙස් 24.01)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

2101.06 අභ්‍යන්තරයේ කතාව නොහොත් ධාතු මනසිකාරය(ධර්ම දේශනා 21.02)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.