2002.04 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.07(246)
නිවන වසාගෙන සිටින හේතු ප්‍රත්‍යය ක්‍රමාණුකූලව ශූණ්‍යයතාවයට පත්කරවන ප්‍රත්‍යයක් නිර්මාණය වන ලෙස වර්ථමාන මොහොතට අවධි කරවීම යෝනිසෝ මනසිකාරයයි.

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි
මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන් වෙනුවෙන් කියැවුනු මේ බණ එවැනිම වූ වෙරක් දරන යෝගාවචරවරැන් සඳහා...
විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.