Posts by admin

2002.09 යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද?(ධර්ම දේශනා 20.05)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

2002.08 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.09(248)

හේතුප්‍රත්‍යයේ ඵලයක්වු මේ ධර්ම දේශනාවත්, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි.

2002.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.08(247)

විදර්ශනාවෙන් කෙලෙස් මාරයා පැරදවීම නිවන වේ.

2002.06 මේ මොහොත ගැන දැනගෙන සිටීම සතර සතිපට්ඨානය නොවන්නේද?(ජ්‍යෙෂ්ඨ යෝගාවචර උපදෙස් 20.05)

විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.

2002.05 හතරාකාර උපාදාන කාම, සීලබ්බත, දිට්ඨි, අත්තවාද (ධර්ම දේශනා 20.04)

විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගතහොත්, අමරණීය මරණයේ පලමු කඩයීම වන සෝවාන් ඵලය සාක්ශාත් කරගත හැක.