Posts by admin

1901.14 “මම දැන් මෙතන” යනු වචනයක් පමණක් නොවන්නේද?(ධර්ම දේශනා 19.03)(2016 11 10)

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතයට

1901.13 යෝගාවචර විදර්ශනා අත්දැකීම්19.07 (2016 11 10)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1901.12 යෝගාවචර විදර්ශනා අත්දැකීම්19.06 (2016 11 10)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1901.11 අප්‍රමාදය සතර සතිපට්ඨානය නොවන්නේද?(කනිෂ්ට යෝගාවචර උපදෙස් 19.03)(2016 11 10)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1901.10 යෝගාවචර විදර්ශනා අත්දැකීම්19.05 (2016 11 09)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.