Posts by admin

1703.08 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.15(252)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1703.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.14(251)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

1703.06 මේ මොහොතේ ප්‍රකට වූ අරමුණ විසින් නිවන අවහිර කළේය(ආධුනික යෝගාවචර උපදෙස්17.08)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1703.05 ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට(ධර්ම දේශනා17.07)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1703.04 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.13(250)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව