මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

17.2 – සම්මා දිට්ඨි 7 (සළායතන නිරොධ ගාමිනි පටිපදාව 2 )

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

16.2 – සම්මා දිට්ඨි 6 (සළායතන නිරොධ ගාමිනි පටිපදාව 1 )

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

7.1, ධර්මානුධර්ම ප්‍රතිපදාව 2

මේවා සියල්ල පන්ච උපාධානස්කන්ධයන්/ශූන්‍යයතාවයන් / අනාත්මයන් / ධර්මතාවයන් වන බැවින් මේ කිසිවක් මට අයිති හෝ හිමි නැතිවාක් මෙන්ම ඒ කෙරෙහි...

202.9, – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 29 (2.11)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

202.7, යෝගාවචර විදර්ශනා අත්දැකීම් 28 (2.10)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.