මම දැන් මෙතන

Here and Now

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

43.6 – සම්මා දිට්ඨි 24 – නිවන අත්දැකීම 2

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

41 – සම්මා දිට්ඨි 22 – නීවරණ නිරෝධ ඝාමිණී පටිපදාව

අවිද්‍යාව අවිද්‍යාව බව දැන ගැනීම විද්‍යාව

39 – සම්මා දිට්ඨි 21 – නීවරන නිරෝධය

අවිද්‍යාව අවිද්‍යාව බව දැන ගැනීම විද්‍යාව

37.2 – සම්මා දිට්ඨි 20 – නීවරන සමුදය

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

30.3 – සම්මා දිට්ඨි 16 (කෙලෙස් කෙලෙස් ලෙස හඳුනාගැනීම 1)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව