මම දැන් මෙතන

Here and Now

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

56.6 – ධර්ම දේශනා – විදර්ශනා සමාධිය 8 (යෝනිසෝ මනසිකාරය 4)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

53.9 – ධර්ම දේශනා – විදර්ශනා සමාධිය 4

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

53.8 – ධර්ම දේශනා – විදර්ශනා සමාධිය 3

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

53.6 – ධර්ම දේශනා – විදර්ශනා සමාධිය 2

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

50 – සම්මා දිට්ඨි 31 – කෙලෙස් නිරෝධය හඳුනාගැනීමට වෙරදැරීම 1