401.11- ධර්ම දේශනා 4.3 – අවිද්‍යාව අවිද්‍යාව බව දැන ගැනීමට කායානුපස්සනාවට බැස ගත යුතුය
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.
විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.