මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2312 සමාධි – ධ්‍යාන වල ආදීනවය වන සංසාර බිය දැක ආනෙඤ්ඤ සමාධිය හරහා නිවනට (SMA31)

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි

MDM2311 අනන්තවත් බුදු පියාණන්, රහතුන් වහන්සේලා මුණගැසුනේත් මගහැරුනේත් ඇයි (SUA387)

මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන්ට

MDM2310 යෝනිසෝවෙන් අරමුණු සංසිඳීම තුල ප්‍රකටවීමෙන් නිදහස්වූ රහතුන්වහන්සේ (SUA283)

මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව

MDM2306 සමාධි – කාය, චිත්ත, උපධි භාවනා තුලින් කාය, චිත්ත, උපධි විවේකයට (SMA30)

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතයට

MDM2305 ධර්මතා – යෝගී අත්දැකීම් තුලින්, උපාදාන අවබෝධ කරගැනීම සහ උපාදාන අතහැරීම (DAS74)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.