MDM2299 අල්ලා ගැනීම සහ අතහැරීම අතර දෝලණයවූ තෘෂ්ණාව අත්දුටු මුත් අවබෝධ නොවූ යෝගියෙක් (BAK279)
නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්
නිවන ප්‍රත්‍යක්ෂවීම ප්‍රමාදවූයේ අත්‍යන්ත ලක්ෂණය ගිලිහීම තුල නොවේද
නිරයෙන් බේරීමට දිව්‍ය ලෝකය පතන මමයාගේ භාවය සකස්වෙන ආකාරය
අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට