MDM2325 විශ්ව ධර්මතාවය දේශනාවුනාවූ මේ මොහොත (ප්‍රකටවීම, දැනගැනීම, මෙනෙහිවීම, දැනගැනීම) (BAK285)
මේ මොහොතට අනුගතවීම තුල අනිත්‍ය අත්දැකීමට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මේ මොහොතට අනුගතවීම තුල අනිත්‍ය අත්දැකීමට
අරමුණක් ප්‍රකටවූවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
නිවන මේ මොහොතේදීම අත්දැකීමට නම්, යෝනිසෝමනසිකාරයෙන් අරමුණේ ප්‍රකටවීම හඳුනා ගත යුතුය.
අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විමට
ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට