මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2319 සමාධි – නිමිති තුනක් මෙනෙහි කර ධ්‍යාන සුඛයෙන් මිදී නිවනට (SMA32)

හේතුප්‍රත්‍යයේ ඵලයක්වු මේ ධර්ම දේශනාවත්, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි.

MDM2318 ප්‍රකටවූ අරමුණ ප්‍රඥාවෙන් දැන ගැනීමට නම්, අත්‍යන්ත ලක්ෂණයට කොටුවිය යුතුය (SUA386)

විදර්ශනාවෙන් කෙලෙස් මාරයා පැරදවීම නිවන වේ.

MDM2317 සකෘදාගාමී, අනාගාමී මාර්ග තුල නිවන අත්විඳිනා සේක උත්තම කටහඬ (BAK282)

විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.

MDM2314 සමාධි – සමාධි යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SMK44)

විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගත හැක

MDM2313 අත්‍යන්ත ලක්ෂණයට කොටු නොවීමෙන්, පටිඝ රාගයට පත්වී අනාගාමී ඵළය ප්‍රමාද කරගත් යෝගියෙක් (BAK281)

වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි