මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2304 ලේ මස් වියැලේවා, ඇට, හම්, නහර ඉතිරි වේවා. ධ්‍යාන ග. තුල මා අ. සං. බිය (චූල වේ. සූ.) (SUA385)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM2303 යෝනිසෝ මනසිකාරයේ 1 වන අදියරේදී තමා ධර්මයට අනුගතවන ආකාරය (SUA384)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

MDM2302 විදර්ශනාවට පයින් ගසා ධ්‍යාන සුඛය තුල නිවන සෙවූ යෝගියෙක් (BAK280)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

MDM2301 සෝවාන් අංග වැඩීමෙන්, කාම සැප සම්පත් සහ ලෞකික සැලසුම් අතහැරීමෙන් ප්‍රතිපදාවටම (SUA383)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

MDM2300 යෝනිසෝව තුල අත්‍යන්ත ලක්ෂණයට කොටුවී ත්‍රිලක්ෂණයෙන් චතුරාර්‍ය සත්‍යය අවබෝධයට 2 (NPA156)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්