මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2332 භාවනාවකින් තොරව නිවන අත්දැකිය නොහැකි බවට තමා තුලින් අත්දුටු ශාක්ෂි (SUA389)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2331 නොදන්නා බව නොදැනීම ‘අවිද්‍යාව’ බව අවබෝධ නොවීමෙන් දිට්ඨි ගතවූ යෝගීන්ට (SUA388)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2330 ධ්‍යාන සුඛයට හිර වීමේ වංචනික ධර්මතා තුල නිවන ප්‍රමාදවූ යෝගියෙක් ගෙන් පාඩමක් (BAK286)

මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට

MDM2329 ගිහි – රූපය සංසිඳීමෙන්, රූප සංඥාව ප්‍රකටවී, මනසිකාරයකින් ලෝකය මැවෙන ආකාරය අත්දැකීමට (NPA157)

සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිමට

MDM2326 සමාධි – රූප, රූප සංඥා, ධ්‍යාන වල අනිත්‍යය ධර්මතාව භාවනාවෙන් අත්දැකීම (SMA33)

සසරින් එතරවීමට වෙර දරන පිංවතුන්ට පණිවුඩයක්