මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2462 සතිපට්ඨානයට අනුගතවී, පස් පවින් වැලකී, ගෝර කතරින් එතෙර වීමට හැකිවුනි ‘බුදු පියාණෙනි’ (BAK305)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2461 දුක්ඛ සමුදය ප්‍රහාණය වන ආකාරය අවබෝධ කරවන දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව (SUA440)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2460 යෝනිසෝ මනසිකාරයේ 1 වන අදියර තුල විදර්ශනාව වැඩී ඇති අයුරු හඳුනා ගැනීමට (SUA441)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2459 ආශ්‍රව කෂ්‍ය වන විට යෝනිසෝවේ පියවරයන් කෙටිකිරීම තුල ආදුනික වීමට චන්දය පහලවීම 02 (NPA170)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2458 දෙවන යෝනිසෝවේදීම රූපයේ ආස්වාදය, ආදීනවය හරහා නිස්සරණය අත්දැකීමට (SUA439)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය