මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2472 දකුණ වචනයක් බව අවබෝධ නොවීමෙන් කාය, වචී සංස්කාර හට ගැනීම (SUA445)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය.

MDM2471 ආර්‍ය මාර්ගය තුලම රැඳීසිටිය යුත්තේ ඇයි (SUA444)

මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ

MDM2467 සම්මා දිට්ඨි ගතවීමට ශාස්වත සහ උච්චේද දිට්ඨි වලින් බැහැර විය යුතුය (SUA443)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM2464 සමථය, විදර්ශනාවට ලක්වූ ආකාරය අවබෝධයට කදිම අත්දැකීමක් (MDM2462) (BAK306)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2463 කායානුපස්සනාවෙන් සෝවාන් මාර්ගයට බැසගැනීමෙන්, සෝවාන් අංග වැඩෙන ආකාරය (SUA441)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට