මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2483 Skype – භාවනාවේදී තමාගේ අත්දැකීමට අනුගතවීම හරහා සොතාපත්ති මාර්ගයට (BAK309)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2476 අතිභයංකරවූ ගෝර කතරින් එතෙර වීමට හැකිබවට තමා තුලින් අත්දකිනා වෛද්‍යවරිය (BAK308)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2475 අනිත්‍ය අත්දැකීම, අත්විඳීම හරහා ශ්‍රද්ධානුශාරි වීම (චක්කු සූත්‍රය ) (SUA447)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2474 ධර්ම දේශනාවක් යනු අනුශාසනාවක් හෙවත් උපදේශයක් බව තේරුම් ගැනීමට (SUA446)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?

MDM2473 අනාගාමි මාර්ගය තුල අත්දකිනුයේ, මනසිකාරයක්ම බව, අවබෝධවූ සේක උත්තමයින් (BAK307)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට