මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2457 ශාස්වත දිට්ඨියේ හිරවූ යෝගියා ඉන් නිදහස්වී, උදයව්‍යය අත්දැක සම්මා දිට්ඨිට (BAK304)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2456 නාම-රූප හට ගැනීම, නිරෝධය අවබෝධ කරවන සත්තිස් බෝධි පාක්ෂික ධර්මතා (SUA438)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2455 සති සම්පජන්න්‍ය තුලින් ගොඩනැගෙන්නාවූ ආකල්පමය වෙනස තුල ධර්මයටම අනුගත වීම (SUA437)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2454 දුක පිරිසිඳ අත්දැකීමෙන් තොරව චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගත හැකිද (SUA436)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2453 නාම – රූප පිරිසිඳ අත් දැක, උදයබ්බ ඤාණයෙන් විරාගය හරහා කලකිරීමට පත් යෝගී කටහඬ (BAK303)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි