මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2452 ගිහි – ආශ්‍රව කෂ්‍ය වන විට යෝනිසෝවේ පියවරයන් කෙටිකිරීම තුල ආදුනික වීමට චන්දය පහලවීම (NPA169)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2401 Skype – විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා 37 (BAK293)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2451 නංදිරාගය අතහැරීමෙන්, තෘෂ්ණාව ප්‍රහාණයවීමෙන්, නිස්සරණය අත්දුටු යෝගී කටහඬ (BAK302)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM2450 අවිද්‍යාව ප්‍රහාණය වීමට සාපේක්ෂව පංච බල වැඩීමෙන් සංසාර බිය අත් දැකීමට (SUA435)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2449 සති, සම්පජන්‍යය ගොඩ නගාදෙන යෝනිසෝ මනසිකාරයේ මුල් තුන් පියවර (SUA434)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට