මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2490 ලෝකය සංස්කරනයක් බව අවබෝධ කර ගත් සේක උත්තම අත්දැකීම් (BAK311)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2489 ශූන්‍යතාවය අත්දකිමින්, නාම-රූප හටගැනීම සහ නිරෝධය අවබෝධ කරගනිමින් නිවන් මගට (BAK310)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2486 අයෝනිසෝවට කදිම අත්දැකීමක් සහ යෝනිසෝවෙන් සිටීමට උපදෙස් (BAK308)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2485 සත්තිස් බෝධිපාක්ෂික ධර්මතා තමා තුල අත්දකිමින්, සකෘදාගාමි මගේ සිටින සේක උත්තමාවිය (BAK307)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2484 සංසාර බිය හඳුනාගෙන, පංච ශීලය ආරක්ෂා කිරීමෙන් නිවන් මගට පිවිසීමට (NMP)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා