මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2495 ධර්මාවබෝධය තුලින් දෙවන යෝනිසෝ මනසිකාරයේ අරමුණ (SUA450)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2494 ඇතුලත මනසිකාරය අත්විඳීමෙන් වචී සංස්කාරයේ වේගය අත්දැක අනිත්‍යය අවබෝධයට (SUA449)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2493 Skype – විනාඩියක් තුල මනසිකාර ලෝකය අත්දැකීමෙන් සංසාර බිය අවබෝධවූ යෝගියෙක් (BAK312)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2492 අල්පේච්චත්වයේ, සංතුට්ඨිතාවයේ අග්‍රස්ථානයට පත්වූ කාශ්‍යප රහතුන් වහන්සේ (SUA448)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2491 ගිහි – (ශීල) – සතියෙන් සමාධියට සමවැදීමට 01 (NPA171)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට