මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2500 ගිහි – නිවන වලක්වා, දිව්‍ය බ්‍රහ්ම තලවල හිරකරන සමථයෙන් මිදී විදර්ශනාවෙන් නිවනට (NPA172)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM2499 සංසාර බිය අත්දැකීමෙන්, ගොඩනැගෙන විදර්ශනා සමාධියෙන් අපා දුකින් නිදහස් වීමට (SUA452)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2498 Skype – විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK314)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM2497 අරමුණු ක්‍රමානුකූලව සංසිඳෙන විට, යෝනිසෝ තුන් පියවරයන්හි කාල කෙටි කලයුතුය (SUA451)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2496 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK313)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.