මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2505 Skype – විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK316)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2504 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK315)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2503 සෝවාන් මාර්ගය තුල, ශීල යෝගීන් සඳහා ‘ සතියෙන් සමාධියට සමවැදීමට’ (SUA455)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2502 නිවන වලක්වන නාම-රූප හටගෙන නිරෝධවීම අවබෝධ කරවන සතර සතිපට්ඨාණය (SUA453)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2501 කය යනු, ශරීරය බවටවූ මතය, කායානුපස්සනාවෙන් බැහැර නොවුනිද (SUA454)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට