මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2510 සෝවාන් මාර්ගයේ අංග 4 තමා තුල තිබෙන බව තහවුරු කරන 1 වන යෝනිසෝව (SUA459)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2509 ඇයි කාය සංස්කාර කියන්නේ !!! වචී සංස්කාර කියන්නේ ඇයි !!! (SUA458)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2508 රූපය හට ගැනීමේ හේතු ප්‍රත්‍ය තුලම දැනගැනීම නම්වූ ඵළය හට ගන්නා ආකාරය (SUA457)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2507 පලවන යෝනිසෝ මනසිකාරය පිලිතුරු අපේක්ෂා රහිතව, ප්‍රශ්නාර්ථයෙන්ම කල යුත්තේ ඇයි (SUA456)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2506 ගිහි – නිවන වලක්වා, දිව්‍ය බ්‍රහ්ම තලවල හිරකරන සමථයෙන් මිදී විදර්ශනාවෙන් නිවනට 02 (NPA173)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය