මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2515 ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ලෙස වැඩී පංච ඉන්ද්‍රියන් තමා තුල වැඩෙන ආකාරය අවබෝධවීම (SUA462)

මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ

MDM2514 අරමුණු සංසිඳෙන විට, දෙවන යෝනිසෝ මනසිකාරය සංශෝධනය වීම (SUA461)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM2513 ගිහි – නිවන වලක්වා, දිව්‍ය බ්‍රහ්ම තලවල හිරකරන සමථයෙන් මිදී විදර්ශනාවෙන් නිවනට 03 (NPA174)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2512 අවිද්‍යාව තුලින් හටගත් ස්පර්ෂය හරහා සළායතන සකස් කරන ආකාරය (SUA460)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM2511 නිවනට පයින් ගසා, දරුව නිසා දිව්‍ය බ්‍රහ්ම ලෝක පතන මවක් – MDM2493 (BAK317)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ