මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2522 මම ධර්මශ්‍රවණය කරන්නේ ඇයි ! , මම භාවනා කරන්නේ ඇයි ! (SUA464)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2521 අධිශීල – නිවන අරමුණු වීමෙන් විදර්ශනාව වැඩීම (ASD18)

සතුන් මැරීමට වදක චේතනාව නැතිමුත් සම්‍යක් ප්‍රයෝග යෙදීම අකුසලයක්ද

MDM2518 අධිශීල – සමාධි, පග්ගහ සහ උපෙක්ෂා නිමිති තුන තුල විදර්ශනා සමාධියෙන් නිවනට (ASA24)

නිරයෙන් බේරීමට දිව්‍ය ලෝකය පතන මමයාගේ භාවය සකස්වෙන ආකාරය

MDM2517 අධිශීල – අධිශිල යෝගාවචර පෙරහුරු සාකච්චාව (SHP07)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි

MDM2516 පලවන යෝනිසෝවේදී ප්‍රශ්නයට පිලිතුරු ලැබුනිනම්, එම ප්‍රශ්න සංසිඳෙනු ඇත (SUA463)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය