මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2528 නිවන ප්‍රත්‍යක්ෂයෙන්, චතුර්‍යාය සත්‍යය අවබෝධයෙන් ගෝර කතරින් එතෙරවූ සේක කටහඬ (BAK320)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2527 අධිශීල -සමථය සහ විදර්ශනාව, සමථ විදර්ශනාවෙන්ම අවබෝධ කර ගන්නා අයුරු (ASD19)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2526 Skype – සත්‍යය ගවේශණය තුලින් සෝවාන් මාවතේ නිවන් ප්‍රත්‍යක්ෂය කරා යන යෝගි කටහඬ (BAK319)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2524 අධිශීල – කායානුපස්සනාව, වේදනානුපස්සනාව හරහා චිත්තානුපස්සනාවෙන් විමුක්තියට (ASA25)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM2523 ජීවමානව තමා අත්දුටු නිවනට කෙලගසා, නොමැරෙන දරුවෙක් නිසා නොමැරෙන මවකගේ අඳෝනාව (BAK318)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට