මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2831 නිවන ප්‍රත්‍යක්ෂයෙන් සෝවාන් ඵළයට 12 (NNS012)

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි

MDM2830 ආනෙඤ්ඤ සමාධිය, විදර්ශනා උපේක්ෂාව සහ නිවන තුල සෝවාන් මග අත්දුටු යෝගියෙක් (BAK393)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2829 ශීල – ශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK83)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2828 ශීල – පලවන යෝනිසෝ මනසිකාරයේ සිව් අදියරෙන්ම, යෝනිසෝ මනසිකාරයේ පියවර පහටම (SHA46)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2827 නිවන අත්විඳි යෝගියෙකුගේ කමටහන, මතවූ බලව විදර්ශනා අත්දැකීම් සාකච්චාව (BAK392)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම