MDM2826 Skype – ධර්ම ශ්‍රවණයේදී ත්‍රිලක්ෂණය සහ චතුරාර්‍ය සත්‍යය අවබෝධවූ යෝගී කටහඬ (BAK391)
ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට
ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට
ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය
විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය