MDM2836 අධි වචන සම්පස්සයේ හටගැනීම සංස්කරණය වන ආකාරය (මහා නිධාන සූ. ) (SUA560)
යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද
සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට
වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි.