මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2821 ශීල – පලවන යෝනිසෝ මනසිකාරයේ සිව් අදියරේදීම, නිවන අත් දුටු යෝගී කටහඬ (BAK390)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2820 ශීල – ශෘතමය ඤාණ පහල වන ආකාරයට විදර්ශනාවෙන් ධර්මය ශ්‍රවණය කිරීම (අත්දැකීම් තුලින් ) (SHD34)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2819 Skype – චේතෝ සමාධිය, චේතෝ විමුක්තිය සහ නිවන අත්විඳි යෝගී කටහඬ (BAK389)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2818 ශීල – ශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK79)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2817 ශීල – පලවන යෝනිසෝ මනසිකාරය තුල වේදනානුපස්සනාවට (SHA44)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?