මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2841 සිංහල නොදත්, ජපන් හෝ ජර්මන් ජාතිකයින් මෙම වචන වලට ප්‍රතිචාර දක්වයිද (SUA563)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2840 ධර්ම ශ්‍රවණයේදී, අනිත්‍ය අත්දැක, විමුක්ති ගතවී නිවන අත්විඳි යෝගී කටහඬ (BAK394)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2839 නිවන- සිව් අදියරකදී යෝනිසෝ මනසිකාරය අත්දැකීමෙන් සෝවාන් ඵළයට (NNS014)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM2838 මො. අත්දුටුවේ අද තිස් නම වැනිදා, කො. අත්දුටුවේ ඇසුනා, දැක්කා, කි‍යවුනා, දැනුනා (SUA562)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය

MDM2837 පෘතග්ජනයාගේ මිච්චා සතිය සහ ආර්‍ය ශ්‍රාවකයාගේ සම්මා සතිය (SUA561)

මේ මොහොත ගැන දැනගෙන සිටීම සතර සතිපට්ඨානය නොවන්නේද