මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2982 ශීල – ණය විපස්සණාව හෙවත් අන්ව්‍යයේ ඤාණ, හෙවත් චින්තාමය ඤාණ (SHD42)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2981 ශීල – ශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK95)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM2980 ශීල – ගුණාංග 8 කින් යුත්, පරම ශාන්ත සුන්දර විදර්ශනා සමාධිය (SHA53)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2979 ශීල – සමථ විදර්ශනාව තුල චේතෝ සමාධියෙන් විමුක්ති ගතවූ යෝගී කටහඬ (BAK414)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM2978 ශීල – අත්‍යන්ත ලක්ෂණය සහ මේ මොහොත (SHD41)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය