මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2992 ආර්‍ය පර්යේශනයේ පියවරයන් (SUA616)

යෝනිසෝමනසිකාරයෙන් තමා තුලින් ධර්මය මතුකරගෙන කෙලෙස් සංසිඳුවා නිවනට

MDM2991 භාවනාවට බිය, වේලාවක් නොමැති පිංවතුන්ට, නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට (SUA615)

භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද

MDM2990 ‘ආස්වාසය සංසිඳිල’ කොහොමද දැනගත්තේ !, කොයි වෙලාවෙද දැනගත්තේ ! (SUA614)

ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට

MDM2989 බලව විදර්ශනාව හරහා නිබ්බිදාවට පත්වී විරාගය තුලින් විමුක්ති ගතවූ යෝගී ශාක්ෂි (BAK415)

මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට

MDM2988 නිවන – සරල ක්‍රියාවක් තුළින් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට 05 (NNS025)

මරණ මංචකය පිලිබදව අත්දැකීමට