මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2987 නිවනට පයින් ගසා, දිව්‍ය ලෝක තෘෂ්ණාවෙන් සමථ පාරුව සකස් කරන යෝගියා (SUA613)

සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම

MDM2986 වේදනානුපස්සනාව කල යුත්තේ ඇයි (SUA612)

මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?

MDM2985 ශෘතමය ඤණ සකස් කරවා දෙන, යෝනිසෝ මනසිකාරය (SUA611)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM2984 තමා තුල හටගත් රාග, ද්වේශ පරීක්ෂා කිරීමට වි. 5 ක් යොදා සෝවාන් ඵළයට (SUA610)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි

MDM2983 නිවන – සරල ක්‍රියාවක් තුළින් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට 04 (NNS024)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය