මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2972 Skype – දුක්ඛ නිරෝධ ඝාමිණී පඨිපදා සත්‍යය අත්දැක, එය සංඥාවෙන් යටපත් කල යෝගියෙක් (BAK413)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2972 Skype – යෝනිසෝ මනසිකාරයේ විවිධ අදියරයන්හීදී, ධර්මාවබෝධයට පත්වීමට ශාක්ෂි (BAK412) (SHK92)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2970 ශීල – මහණෙනි, සමාධිය වඩව්, සමාධිය වඩව් සමාධිය තුල ඇත්ත ඇති සැටියෙන් දැකිය හැක 02 (SHA51)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2969 ශීල – සමථ විදර්ශනාවෙන්, දුක්ඛ නිරෝධ සත්‍යය හෙවත් නිවන ප්‍රත්‍යක්ෂ කරගත් ශීල යෝගීන් (BAK411)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2968 නාම-රූප හට ගැනීම අවබෝධ කර ගැනීම සඳහා ඒක චිත්තක්ෂණයට කොටුවීම (SUA608)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට