මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2977 ශීල – වචී, කාය, චිත්ත සංස්කාර සංසිඳීම හරහා විමුක්තිය තුල නිවන අත්විඳි යෝගියෙක් (SHK94)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2976 ශීල – ශිල යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SHK93)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2975 ශීල – භාවනාවෙන්,, ත්‍රිවිධ දුස්චරිත සහ කාම, ජනපද, ඥාති, ධර්ම විතක්ක ප්‍රහාණය වීම (SHA52)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2974 අද දිනට අභ්‍යාසය – සමථ විදර්ශනාවෙන් නිවන ප්‍රත්‍යක්ෂයට (SUA609)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2973 ශීල – කායානුපස්සනාවෙන්, සංසාර බිය අත් දැකීමට (SHD40)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට