මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3317 කමටහනට අනුගත වීම තුලින් තමාගේ අඳෝනාවෙන් සහ කෙලෙස් වලින් නිදහස් වීමට (BAK557)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3316 තමා තුලම ලෝකය හට ගන්නා ආකාරය අත්දුටු යෝගී අත්දැකීම් (BAK556)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM3315 නිවනට යොමුවූ සතිය තුලින්, ත්‍රිලක්ෂණය අත්දැක චතුරාර්‍ය සත්‍යය අවබෝධවූ මොහොත (BAK555)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM3314 කම. සා. පාඩම් – ‘මනෝ පුබ්බංගමා ධම්මා’ භාවනාව තුලින් අත්දැකීම(ජේෂ්ඨ) (BAK554)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM3312 සෝ. ම. ප්‍රවිෂ්ටවිමට – සතර සම්‍යක් ප්‍රදාන වීර්යය හරහා මෙනෙහිවීම හඳුනා ගැනීමට (SPD11)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට