මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3328 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම සාකච්චා (NMS20)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM3329 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – දෛනික කාර්‍යයන් තුල ශීලයට අනුගතවීමෙන් සතිමත් වීමට උපදෙස් (NMD10)

ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට

MDM3327 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම සාකච්චා (NMS019)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි

MDM3326 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ඒදිනේදා කටයුතු වලදි ශිලයට අනුගත විමට (NMA10)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය

MDM3324 කමටහනට ඇතිකරගත් තෘෂ්නාවෙන් ශබ්දයට තිබුනු තෘෂ්නාව යටපත් විය (BAK564)

මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ