MDM3311 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – භාවනා අත්දැකීම් සාකච්ඡාව (SPK11)
ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට
ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය
නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව
විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය
කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා