MDM3323 නිවන ප්‍රත්‍යක්ෂවීමෙන්, සකෘදාගාමි මාර්ගය තුල කාමරාග, පඨිගරාග සංසිඳීම් අත්දැකීම (BAK563)
කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ
විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට
තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට
අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ
ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත