මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3305 නාම – රූප (මේ මොහොතේ ) හටගැනීම සහ නිරෝධය, සතියෙන් අත්දුටු මොහොත (BAK545)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3304 නිවනට ඇති අධික තෘෂ්ණාව නිසා නිවන වලක්වා ගත් යෝගාවචරියක් (BAK544)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3303 දැනගැනීම මන්සිකාරයක් බවට වූ අනවබෝධය තුල රූපයේ ආස්වාදයට (BAK543)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3302 සතිමත්වූ මොහොතේ, ලෝකයෙන් නිදහස්ව සතර සතිපට්ඨානය තුල යෝගී අත්දැකීම් (BAK542)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM3298 කම. සාක. පාඩම් – භාවනාවේදී සතිය සෙවීමට යාම හරහා අසතියට පත්වන බවට සාක්ෂි(ජේෂ්ඨ) (BAK538)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි