මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3354 Skype – ආනෙඤ්ඤ සමාධියෙන්, විදර්ශනා උපේක්ෂාවෙන්, විමුක්තියෙන්, ආර්‍ය මාර්ගය තහවුරුවී (BAK586)

මේ මොහොත ගැන දැනගෙන සිටීම සතර සතිපට්ඨානය නොවන්නේද

MDM3353 නිවන් මගේ ත්‍රිලක්ශනය අත්දකිනා යෝගී අත්දැකීම් (BAK585)

යෝනිසෝ මනසිකාරය සහ අත්‍යන්ත ලක්ෂණයට අනුගතවිමෙන් තොරව නිවනක් නැත

MDM3352 සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂයෙන් සතර අපායෙන් නිදහස් වූ සාක්ෂි(2,4 යෝගීන්) (BAK584)

යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද

MDM3350 Skype – විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK581)

යෝනිසෝමනසිකාරයෙන් තමා තුලින් ධර්මය මතුකරගෙන කෙලෙස් සංසිඳුවා නිවනට

MDM3349 ධර්මයෙන් මෙවන් පිහිටක් මෙතෙක් අත්නොවිඳි පිංවතුන්ට පණිවිඩයක් (BAK580)

භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද